රාජ්ය පරිපාලන චක්රලේඛ 22/2025 අනුව වීරකැටිය ප්රාදේශීය ලේකම් කාර්යාලය තුළ ක්ලීන් ශ්රී ලංකා (clean srilanka) ජාතික වැඩසටහණට සමගාමීව රාජ්ය ආයතන තුළ සංවිධිත බව පවත්වා ගැනීම සදහා "සෙයිරි" සතිය 2025 සැප්තැම්බර් මස 01 දින සිට 04 දින දක්වා ක්රියාත්මක කරන වැඩසටහණ යටතේ පළමු දින දැනුවත් කිරීම හා ක්රියාත්මක වීම වීරකැටිය ප්රාදේශීය ලේකම් තුමාගේ ප්රධානත්වයෙන් සිදු විය.

















