විෂ මත්ද්‍රව්‍ය  මුලිනුපුටා  දැමීම සඳහා වන රටම එකට ජාතික මෙහෙයුම වැඩසටහන

විෂ මත්ද්‍රව්‍ය  මුලිනුපුටා  දැමීම සඳහා වන රටම එකට ජාතික මෙහෙයුම වැඩසටහනට සමගාමීව, වීරකැටිය  කොට්ඨාස ප්‍රාදේශීය මෙහෙයුම් සභාව ස්ථාපිත කිරීම, ඉඩම් හා වාරිමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය වීරකැටිය  ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති අරවින්ද සෙනරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026.07.03 වන දින වීරකැටිය  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී  පවත්වන ලදී.විෂ මත්ද්‍රව්‍ය  මුලිනුපුටා  දැමීම සඳහා වන *රටම එකට ජාතික මෙහෙයුම* වැඩසටහනට සමගාමීව, වීරකැටිය  කොට්ඨාස ප්‍රාදේශීය මෙහෙයුම් සභාව ස්ථාපිත කිරීම, ඉඩම් හා වාරිමාර්ග ගරු නියෝජ්‍ය අමාත්‍ය වීරකැටිය  ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති අරවින්ද සෙනරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026.07.03 වන දින වීරකැටිය  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී  පවත්වන ලදී.ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, මහජන ආරක්ෂක කමිටු සහ ප්‍රජා ශක්ති කමිටු නියෝජිතයින්ගේ පූර්ණ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව සිදු කරන ලදී.

739548359 1326426319667130 7959186545396312572 n  737819558 1326426269667135 1486997170501125810 n  738593716 1326426219667140 5783589581733865661 n

740314025 1326422499667512 5999302574706319998 n  737494158 1326422496334179 2182725103866564443 n  738473165 1326422513000844 6757095972473780938 n

737577469 1326422576334171 7051606829637196560 n  737758591 1326422583000837 7927718556447071383 n  738188543 1326422489667513 8114203074368406963 n

News & Events

09
ජූලි2026
ටෙඩ්බේයා නිශ්පාදන පුහුණු වැඩසටහන

ටෙඩ්බේයා නිශ්පාදන පුහුණු වැඩසටහන

විරකැටිය විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් සංවිධානය කර...

09
ජූලි2026
මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ...

Scroll To Top