2022 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
ජීවනෝපාය සංවර්ධනය
| අනු අංකය | යෝජනාව | ඇස්තමේන්තුගත මුදල රු. | ප්‍රතිලාභින් සංඛ්‍යාව | වසම් අංකය | ග්‍රාම නිලධාරී වසම |
| 1 | කහ වගා ව්‍යාපෘතිය සඳහා | 400,000.00 | 100 | 384 | මැදගොඩ |
| 2 | කුරුඳු වගා ව්‍යාපෘතිය සඳහා | 300,000.00 | 75 | ||
| 3 | මී මැසි පාලන ව්‍යපෘතිය සඳහා | 200,000.00 | 20 | ||
| 4 | ගඩොල් නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා | 300,000.00 | 15 | ||
| 5 | කහ වගා ව්‍යාපෘතිය සඳහා | 400,000.00 | 100 | 381 | බැදිගම දකුණ |
| 6 | කුරුදු වගා ව්‍යාපෘතිය සඳහා. | 300,000.00 | 20 | ||
| 7 | වැල්දොඩම් වගා ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 20 | ||
| 8 | මීමැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 100,000.00 | 15 | ||
| 9 | දෙළුම් වගා ව්‍යාපෘතිය සඳහා | 100,000.00 | 15 | ||
| 10 | පේර වගා ව්‍යාපෘතිය සඳහ | 100,000.00 | 15 | ||
| 11 | කහ වගා ව්‍යාපෘතිය සඳහා, | 400,000.00 | 50 | 421 | හීල්ලගෙඅයින |
| 12 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 20 | ||
| 13 | පොල් ලෙලි කපන මැෂින් ලබා දිම සඳහා | 300,000.00 | 20 | ||
| 14 | කුරුදු වගාව ප්‍රචලිත කිරිම සඳහා | 300,000.00 | 20 | ||
| 15 | කුරුදු වගා ව්‍යාපෘතිය සඳහා | 500,000.00 | 50 | 396 | මුල්ගිරිගල උතුර |
| 16 | කහ වගා ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 25 | ||
| 17 | කොහු බ්‍රශ් වැඩපල පවත්වා ගෙන යාම සදහා ටකරන් මඩුවක් ඉදිකිරිම | 300,000.00 | 20 | ||
| 18 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 20 | ||
| 19 | කුරුදු වගා ව්‍යාපෘතිය සඳහා | 600,000.00 | 30 | 438 | කැප්පිටියාව දකුණ |
| 20 | කහ වගා ව්‍යාපෘතිය සඳහා | 400,000.00 | 50 | ||
| 21 | පේර වගා ව්‍යාපෘතිය සඳහා | 100,000.00 | 20 | ||
| 22 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 100,000.00 | 15 | ||
| 23 | කුරුදු වගා ව්‍යාපෘතිය සදහා | 400,000.00 | 50 | 411 | දෙබොක්කාව බටහිර |
| 24 | කහ වගා ව්‍යාපෘතිය සදහා | 300,000.00 | 25 | ||
| 25 | මී මැසි පාලන ව්‍යාපෘතිය සදහා | 200,000.00 | 20 | ||
| 26 | පේර වගා ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 50 | ||
| 27 | බුලත් වගා ව්‍යාපෘතිය සඳහා | 100,000.00 | 10 | ||
| 28 | කහ වගාව ව්‍යාපෘතිය සදහා | 300,000.00 | 200 | 409 | වෑකදවල දකුණ |
| 29 | කුරුදු වගාව ව්‍යාපෘතිය සදහා | 600,000.00 | 50 | ||
| 30 | ඉගුරු වගාව ව්‍යාපෘතිය සදහා | 100,000.00 | 25 | ||
| 31 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 100,000.00 | 10 | ||
| 32 | පේර වගා ව්‍යාපෘතිය සඳහා | 100,000.00 | 10 | ||
| 33 | කුරුදු වගා ව්‍යාපෘතිය සඳහා | 400,000.00 | 50 | 418 | කුඩා බිබුල උතුර |
| 34 | බුලත් වගා ව්‍යාපෘතිය සඳහා | 100,000.00 | 20 | ||
| 35 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 400,000.00 | 40 | ||
| 36 | අන්නාසි වගා ව්‍යාපෘතිය සඳහා | 300,000.00 | 30 | ||
| 37 | කහ වගා ව්‍යාපෘතිය සදහා | 800,000.00 | 100 | 407 | මොරයාය උතුර |
| 38 | කුරුදු වගා ව්‍යාපෘතිය සදහා | 400,000.00 | 100 | ||
| 39 | කුරුඳු වගා ව්‍යාපෘතිය සඳහා | 700,000.00 | 100 | 447 | අතුබොදේ බටහිර |
| 40 | වැල්දොඩම් වගා ව්‍යාපෘතිය සඳහා | 300,000.00 | 50 | ||
| 41 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 25 | ||
| 42 | කුරුදු වගා ව්‍යාපෘතිය සඳහා | 500,000.00 | 35 | 401 | සියඹලහැද්දෑව |
| 43 | බුලත් වගා ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 25 | ||
| 44 | අන්නාසි වගා ව්‍යාපෘතිය සඳහා | 300,000.00 | 30 | ||
| 45 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 20 | ||
| 46 | කුරුදු වගා ව්‍යාපෘතිය සඳහා | 800,000.00 | 50 | 399 | මැදමුලන |
| 47 | බුලත් වගා ව්‍යාපෘතිය සදහා | 200,000.00 | 25 | ||
| 48 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 20 | ||
| 49 | කහ වගාකිරිමේ ව්‍යාපෘතිය | 600,000.00 | 120 | 387 | වීරකැටිය නැගෙනහිර |
| 50 | ඇදුම් මැසීම හා අලෙවිය | 200,000.00 | 15 | ||
| 51 | විසිතුරු මත්ස්‍ය වගාව හා අලෙවි ව්‍යාපෘතිය | 200,000.00 | 12 | ||
| 52 | කුරුඳු වගා ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 20 | ||
| 53 | කහ වගා ව්‍යාපෘතිය සදහා | 800,000.00 | 150 | 439 | කැප්පිටියාව උතුර |
| 54 | කුරුදු වගාව ව්‍යාපෘතිය සදහා | 300,000.00 | 50 | ||
| 55 | ගම්මිරිස් වගාව ව්‍යාපෘතිය සදහා | 100,000.00 | 20 | ||
| 56 | කෙටි ආහාර නිෂ්පාදනය | 300,000.00 | 15 | 388 | වීරකැටිය බටහිර |
| 57 | කෘෂි ආශ්රිත ව්‍යාපෘති | 300,000.00 | 30 | ||
| 58 | විසිතුරු මල් වගාව | 200,000.00 | 15 | ||
| 59 | වඩු කර්මාන්තය | 300,000.00 | 12 | ||
| 60 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 100,000.00 | 10 | ||
| 61 | කුරුදු වගා ව්‍යාපෘතිය සදහා | 600,000.00 | 40 | 400 | දෙගම්පොත |
| 62 | බුලත් වගා ව්‍යාපෘතිය සදහා | 200,000.00 | 20 | ||
| 63 | අන්නාසි වගාව සදහා | 200,000.00 | 20 | ||
| 64 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 20 | ||
| 65 | කහ වගා ව්‍යාපෘතිය සඳහා | 400,000.00 | 50 | 398 | යක්ගස්මුල්ල |
| 66 | එළු පාලන ව්‍යාපෘති | 800,000.00 | 25 | ||
| 67 | කුරුදු වගා ව්‍යාපෘතිය සඳහා | 500,000.00 | 50 | 441 | මීගස්ආර |
| 68 | අන්නාසි වගා ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 40 | ||
| 69 | කහ වගා ව්‍යාපෘතිය සඳහා | 500,000.00 | 40 | ||
| 70 | කහ වගාව ව්‍යාපෘතිය සඳහා | 500,000.00 | 50 | 397 | උඩුකිරිවිල |
| 71 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | |||
| 72 | උඩුකිරිවිල මැටිකර්මාන්තයේ නියැලෙන්නන් සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම | 500,000.00 | 100 | ||
| 73 | පොල් වගා ව්‍යාපෘතිය සඳහා | 300,000.00 | 73 | 424 | කඳමඩිත්ත |
| 74 | කහ වගා ව්‍යාපෘතිය සඳහා | 300,000.00 | 50 | ||
| 75 | අන්නාසි වගා ව්‍යාපෘතිය සඳහා | 300,000.00 | 30 | ||
| 76 | කුරුදු වගා ව්‍යාපෘතිය සඳහා | 300,000.00 | 25 | ||
| 77 | කහ වගා ව්‍යාපෘතිය සඳහා | 600,000.00 | 250 | 440 | බුද්ධියගම උතුර |
| 78 | ගම්මිරිස් වගා ව්‍යාපෘතිය සඳහා | 300,000.00 | 50 | ||
| 79 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 300,000.00 | 30 | ||
| 80 | කහ වගා ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 80 | 404 | කිංචිගුණේ බටහිර |
| 81 | කුරුදු වගා ව්‍යාපෘතිය සඳහා | 400,000.00 | 20 | ||
| 82 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 30 | ||
| 83 | පටක රෝපණ කෙසෙල් වගාව සඳහා | 200,000.00 | 10 | ||
| 84 | අන්නාසි වගා ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 20 | ||
| 85 | කුරුදු වගා ව්‍යාපෘතිය සඳහා | 600,000.00 | 270 | 442 | මැදගම |
| 86 | වැල්දොඩම් වගා ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 250 | ||
| 87 | කහ වගා ව්‍යාපෘතිය සඳහා | 300,000.00 | 100 | ||
| 88 | ඉඟුරු වගා ව්‍යාපෘතිය සඳහා | 100,000.00 | 25 | ||
| 89 | කහ වගා ව්‍යාපෘතිය සදහා | 400,000.00 | 150 | 427 | කළුවගහයාය |
| 90 | කුරුදු වගා ව්‍යාපෘතිය සදහා | 400,000.00 | 50 | ||
| 91 | අන්නාසි වගා ව්‍යපෘතිය සදහා | 200,000.00 | 20 | ||
| 92 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 20 | ||
| 93 | කොහු ආශ්‍රීත නිෂ්පාදන සඳහා | 400,000.00 | 10 | 408 | වෑකඳවල උතුර |
| 94 | කහ වගා ව්‍යාපෘතිය සදහා | 400,000.00 | 150 | ||
| 95 | කිලෝ පේර වගා ව්‍යපෘතිය සදහා | 200,000.00 | 30 | ||
| 96 | දෙහි වගා ව්‍යපෘතිය | 200,000.00 | 50 | ||
| 97 | කුරුදු වගා ව්‍යාපෘතිය සදහා | 300,000.00 | 100 | 385 | බැදිගම බටහිර |
| 98 | ගම්මිරිස් වගා ව්‍යාපෘතිය සදහා | 200,000.00 | 100 | ||
| 99 | කහ වගා ව්‍යාපෘතිය සදහා | 300,000.00 | 75 | ||
| 100 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 20 | ||
| 101 | පේර වගා ව්‍යාපෘතිය සදහා | 200,000.00 | 25 | ||
| 102 | කුරුදු වගා ව්‍යාපෘතිය සඳහා | 400,000.00 | 100 | 382 | බැදිගම නැගෙනහිර |
| 103 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 20 | ||
| 104 | කහ වගා ව්‍යාපෘතිය සදහා | 300,000.00 | 50 | ||
| 105 | පේර වගා වෘපෘතිය සදහා | 150,000.00 | 20 | ||
| 106 | දෙළුම් වගා වෘපෘතිය සදහා | 150,000.00 | 20 | ||
| 107 | කහ වගා ව්‍යාපෘතිය සදහා | 400,000.00 | 70 | 392 | බුද්ධියගම බටහිර |
| 108 | කුරුදු වගා ව්‍යාපෘතිය සදහා | 600,000.00 | 100 | ||
| 109 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 20 | ||
| 110 | කුරුදු වගා ව්‍යාපෘති සඳහා | 600,000.00 | 80 | 395 | මුල්ගිරිගල නැගෙනහිර |
| 111 | කොහු බ්‍රෂ් නිෂ්පාදනය සදහා කෙඳි කපන මැෂිමක් ලබාදීම. | 200,000.00 | 20 | ||
| 112 | කහ වගා ව්‍යාපෘති සඳහා | 200,000.00 | 80 | ||
| 113 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 20 | ||
| 114 | එළු පාලනය | 1,200,000.00 | 15 | 412 | තෙළඹුයාය |
| 115 | ගඩොල් කර්මාන්තය සඳහා | 600,000.00 | 25 | 410 | දෙබොක්කාව නැගෙනහිර |
| 116 | පොල් ලෙලි කැපීමේ කර්මාන්තය සඳහා | 300,000.00 | 10 | ||
| 117 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 300,000.00 | 30 | ||
| 118 | කහ වගා ව්‍යාපෘතිය සදහා | 400,000.00 | 75 | 394 | මුල්ගිරිගල බටහිර |
| 119 | කුරුදු වගා ව්‍යාපෘතිය සදහා | 500,000.00 | 50 | ||
| 120 | ගල් ආශ්රිත පාරම්පරික කර්මාන්තය සඳහා | 200,000.00 | 5 | ||
| 121 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 100,000.00 | 10 | ||
| 122 | අන්නාසි වගා ව්‍යාපෘතිය සදහා | 600,000.00 | 150 | 413 | ගෝණදෙනිය ඉහල |
| 123 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 300,000.00 | 30 | ||
| 124 | දෙළුම් වගා ව්‍යාපෘතිය සඳහා | 150,000.00 | 20 | ||
| 125 | කිලෝ පේර වගා ව්‍යාපෘතිය සඳහා | 150,000.00 | 20 | ||
| 126 | කුරුදු වගා ව්‍යාපෘතිය සදහා | 600,000.00 | 100 | 443 | ඉත්තදෙමලිය දකුණ |
| 127 | ගම්මිරිස් වගා ව්‍යාපෘතිය සදහා | 600,000.00 | 150 | ||
| 128 | කහ වගා ව්‍යාපෘතිය සදහා | 300,000.00 | 50 | ||
| 129 | කුරුදු වගා ව්‍යාපෘතිය සදහා | 400,000.00 | 75 | 444 | ඉත්තදෙමලිය බටහිර |
| 130 | ගම්මිරිස් වගා ව්‍යාපෘතිය සදහා | 300,000.00 | 100 | ||
| 131 | කහ වගා ව්‍යාපෘතිය සදහා | 300,000.00 | 30 | ||
| 132 | වැල්දොඩම් වගා ව්‍යාපෘතිය සදහා | 200,000.00 | 20 | ||
| 133 | කහ වගා ව්‍යාපෘතිය සදහා | 500,000.00 | 150 | 415 | අබකොලවැව උතුර |
| 134 | අන්නාසි වගා ව්‍යාපෘතිය සදහා | 200,000.00 | 20 | ||
| 135 | කුරුදු වගා ව්‍යාපෘතිය සදහා | 300,000.00 | 30 | ||
| 136 | වැල්දොඩම් වගා ව්‍යාපෘතිය සදහා | 200,000.00 | 20 | ||
| 137 | කහ වගා ව්‍යාපෘතිය සදහා | 800,000.00 | 125 | 405 | කෙමේගල |
| 138 | කුරුදු වගා ව්‍යාපෘතිය සදහා | 400,000.00 | 125 | ||
| 139 | අන්නාසි වගා ව්‍යාපෘතිය සදහා | 300,000.00 | 30 | 423 | මල්හේවගේ අයින |
| 140 | වැල්දොඩම් වගා ව්‍යාපෘතිය සදහා | 200,000.00 | 20 | ||
| 141 | කහ වගා ව්‍යාපෘතිය සදහා | 300,000.00 | 50 | ||
| 142 | කුරුදු වගා ව්‍යාපෘතිය සදහා | 400,000.00 | 70 | ||
| 143 | කහ වගා ව්‍යාපෘතිය සදහා | 400,000.00 | 100 | 402 | කිංචිගුණේ නැගෙනහිර |
| 144 | ඉගුරු වගා ව්‍යාපෘතිය සදහා | 200,000.00 | 50 | ||
| 145 | කුරුදු වගා ව්‍යාපෘතිය සදහා | 300,000.00 | 30 | ||
| 146 | අන්නාසි වගා ව්‍යාප්තිය සදහා | 200,000.00 | 20 | ||
| 147 | ගම්මිරිස් වගා ව්‍යාපෘතිය සදහා | 100,000.00 | 20 | ||
| 148 | කුරුදු වගා ව්‍යාපෘතිය සදහා | 500,000.00 | 100 | 436 | රළුව |
| 149 | කහ වගා ව්‍යාපෘතිය සදහා | 300,000.00 | 100 | ||
| 150 | විසිතුරු මසුන් | 400,000.00 | 5 | ||
| 151 | කහ වගා ව්‍යාපෘතිය සදහා | 600,000.00 | 215 | 406 | මොරයාය දකුණ |
| 152 | ඉගුරු වගා ව්‍යාපෘතිය සදහා | 300,000.00 | 215 | ||
| 153 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 300,000.00 | 30 | ||
| 154 | කහ වගා ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 100 | 417 | කුඩාබිබුල දකුණ |
| 155 | කුරුඳු වගා ව්‍යාපෘතිය සඳහා | 400,000.00 | 100 | ||
| 156 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 10 | ||
| 157 | බුලත් වගා ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 20 | ||
| 158 | අන්නාසි වගා ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 20 | ||
| 159 | කුරුඳු වගා ව්‍යාපෘතිය සඳහා | 500,000.00 | 100 | 429 | ඕකන්දයාය බටහිර |
| 160 | කහ වගා ව්‍යාපෘතිය සඳහා | 300,000.00 | 100 | ||
| 161 | අන්නාසි වගා ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 25 | ||
| 162 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 20 | ||
| 163 | කහ වගා ව්‍යාපෘතිය සඳහා | 300,000.00 | 100 | 416 | අබකොළවැව දකුණ |
| 164 | කුරුඳු වගා ව්‍යාපෘතිය සඳහා | 600,000.00 | 100 | ||
| 165 | වැල් දොඩම් වගා ව්‍යාපෘතිය සඳහා | 300,000.00 | 30 | ||
| 166 | කුරුඳු වගා ව්‍යාපෘතිය සඳහා | 700,000.00 | 150 | 391 | බුද්ධියගම නැගෙනහිර |
| 167 | කහ වගා ව්‍යාපෘතිය සඳහා | 400,000.00 | 100 | ||
| 168 | කිලෝ පේර වගා ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 20 | ||
| 169 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 20 | ||
| කහ වගා ව්‍යෘපෘතිය සඳහා | 500,000.00 | 50 | 403 | කිංචිගුණේ දකුණ | |
| කුරුඳු වගා ව්‍යාපෘතිය සඳහා | 500,000.00 | 50 | |||
| වැල්දොඩම් වගා ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 25 | |||
| 170 | කහ වගා ව්‍යාපෘතිය සඳහා | 400,000.00 | 200 | 425 | මුලන්යාය |
| 171 | කුරුඳු වගා ව්‍යාපෘතිය සඳහා | 500,000.00 | 100 | ||
| 172 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 300,000.00 | 110 | ||
| 173 | කහ වගා ව්‍යාපෘතිය සඳහා | 300,000.00 | 300 | 426 | කුඩගල්ආර |
| 174 | කුරුඳු වගා ව්‍යාපෘතිය සඳහා | 400,000.00 | 200 | ||
| 175 | පේර වගා ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 20 | ||
| 176 | බුලත් වගා ව්‍යාපෘතිය සඳහා | 100,000.00 | 15 | ||
| 177 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 100 | ||
| 178 | කහ වගා ව්‍යාපෘතිය සඳහා | 300,000.00 | 100 | 389 | මණ්ඩාඩුව |
| 179 | කිලෝ පේර වගා ව්‍යාපෘතිය සඳහා | 300,000.00 | 75 | ||
| 180 | කුරුඳු වගා ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 50 | ||
| 181 | බුලත් වගා ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 20 | ||
| 182 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 25 | ||
| 183 | කහ වගා ව්‍යාපෘතිය සඳහා | 300,000.00 | 100 | 414 | ගෝණදෙණිය පහළ |
| 184 | කුරුඳු වගා ව්‍යාපෘතිය සඳහා | 700,000.00 | 100 | ||
| 185 | අන්නාසි වගාව | 200,000.00 | 25 | ||
| 186 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 20 | 386 | කුඩාබැදිගම |
| 187 | කහ වගා ව්‍යාපෘතිය සඳහා | 300,000.00 | 100 | ||
| 188 | ඉඟුරු වගා ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 20 | ||
| 189 | ගම්මිරිස් වගා ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 75 | ||
| 190 | කුරුඳු වගා ව්‍යාපෘතිය සඳහා | 100,000.00 | 50 | ||
| 191 | වැල්දොඩම් වගා ව්‍යාපෘතිය සඳහා | 100,000.00 | 10 | ||
| 192 | පේර වගා ව්‍යාපෘතිය සඳහා | 100,000.00 | 10 | ||
| 193 | කුරුඳු වගා ව්‍යාපෘතිය සඳහා | 300,000.00 | 100 | 383 | බැදිගම උතුර |
| 194 | කහ වගා ව්‍යාපෘතිය සඳහා | 300,000.00 | 100 | ||
| 195 | ගම්මිරිස් වගා ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 20 | ||
| 196 | වැල් දොඩම් වගා ව්‍යාපෘතිය සඳහා | 100,000.00 | 10 | ||
| 197 | දෙළුම් වගා ව්‍යාපෘතිය සඳහා | 100,000.00 | 10 | ||
| 198 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 20 | ||
| 199 | අග්‍රහැර ගොවි සංවිධානයට අවශ්‍ය භාණ්ඩ හා උපකරණ ලබාදීම | 500,000.00 | 128 | 390 | අග්‍රහැර |
| 200 | කහ වගා ව්‍යාපෘතිය සඳහා | 400,000.00 | 120 | ||
| 201 | ඇඳුම් මැසීමේ ව්‍යාපෘතිය සඳහා | 300,000.00 | 17 | ||
| 202 | කහ වගා ව්‍යාපෘතිය සඳහා | 300,000.00 | 100 | 428 | ඕකන්දයාය උතුර |
| 203 | අන්නාසි වගා ව්‍යාපෘතිය සඳහා | 300,000.00 | 70 | ||
| 204 | කුරුඳු වගා ව්‍යාපෘතිය සඳහා | 400,000.00 | 40 | ||
| 205 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 6 | ||
| 206 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 10 | 422 | හඳපාන්ගලඅයින |
| 207 | කහ වගා ව්‍යාපෘතිය සඳහා | 400,000.00 | 150 | ||
| 208 | බුලත් වගා ව්‍යාපෘතිය සඳහා | 100,000.00 | 10 | ||
| 209 | වැල්දොඩම් වගා ව්‍යාපෘතිය සඳහා | 100,000.00 | 10 | ||
| 210 | කුරුඳු වගා ව්‍යාපෘතිය සඳහා | 400,000.00 | 50 | ||
| 211 | කහ වගා ව්‍යාපෘතිය සඳහා | 500,000.00 | 100 | 420 | ගල්පොත්තයාය උතුර |
| 212 | කුරුඳු වගා ව්‍යාපෘතිය සඳහා | 500,000.00 | 100 | ||
| 213 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 30 | ||
| 214 | කහ වගා ව්‍යාපෘතිය සඳහා | 400,000.00 | 75 | 419 | ගල්පොත්තයාය දකුණ |
| 215 | කුරුඳු වගා ව්‍යාපෘතිය සඳහා | 500,000.00 | 100 | ||
| 216 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 300,000.00 | 40 | ||
| 217 | කහ වගා ව්‍යාපෘතිය සඳහා | 300,000.00 | 75 | 393 | මුල්ගිරිගල දකුණ |
| 218 | කුරුදු වගා ව්‍යාපෘතිය සඳහා | 500,000.00 | 100 | ||
| 219 | කොහු බ්‍රෂ් නිෂ්පාදන සඳහා ව්‍යාපෘතියට | 200,000.00 | 10 | ||
| 220 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 5 | ||
| 221 | කුරුඳු වගා ව්‍යාපෘතිය සඳහා | 400,000.00 | 25 | 446 | අතුබොදේ නැගෙනහිර |
| 222 | ගමිමිරිස් වගා ව්‍යාපෘතිය සඳහා | 400,000.00 | 25 | ||
| 223 | අන්නාසි වගා ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 25 | ||
| 224 | මී මැසි පාලනය සඳහා | 200,000.00 | 25 | ||
| 225 | කුරුඳු වගා ව්‍යාපෘතිය සඳහා | 1,200,000.00 | 100 | 445 | ඉත්තදෙමලිය නැගෙනහිර |
| 226 | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා | 200,000.00 | 10 | ||
| 227 | බුලත් වගාව සඳහා | 200,000.00 | 10 | ||
| 228 | අන්නාසි වගාව සඳහා | 200,000.00 | 8 | ||
| එකතුව | 73,200,000.00 | 12831 | |||
යටිතල පහසුකම් සංවර්ධනය
| අනු අංකය | යෝජනාව | ඇස්තමේන්තුගත මුදල රු. | ප්‍රතිලාභින් සංඛ්‍යාව | වසම් අංකය | ග්‍රාම නිලධාරී වසම |
| 1 | පානීය ජලය ලබාගෑනීම සඳහා ලිඳක් ඉදිකිරීම. | 700,000.00 | 150 | 384 | මැදගොඩ |
| 2 | කුඩාගම්යාය දකුණු කෙත් ඇළ කොණ්ක්රීට් කීරීම. | 600,000.00 | 20 | ||
| 3 | බැදිගම කණිෂ්ඪ විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සකස් කිරීම. | 200,000.00 | 75 | ||
| 4 | ප්‍රජා ජල ව්‍යාපෘතියේ ලිං සඳහා ආවරණ පියන් සැකසීම. | 600,000.00 | 326 | 381 | බැදිගම දකුණ |
| 5 | පස්පෑල කුඹුරුයායේ ඇල මාර්ගයේ පැතිබැම්ම ඉදිකිරීම. | 600,000.00 | 20 | ||
| 6 | ගැමිදිරිය ගොඩනැගිල්ල සංවර්ධනය කර සේවා පියසක් බවට පත් කිරිම. | 1,800,000.00 | 300 | 421 | හීල්ලගෙඅයින |
| 7 | මුල්ගිරිගල රජ මහා විහාරයට යන මාර්ගය කොන්ක්‍රීට් කිරිම. | 1,200,000.00 | 396 | මුල්ගිරිගල උතුර | |
| 8 | නිලසෙවන ඉදිරිපිට පැති බැම්මක් ඉදි කිරිම සහ අලංකරණය | 600,000.00 | 300 | ||
| 9 | කැප්පිටියාව පාසලේ සංවර්ධන කටයුතු සදහා | 1,200,000.00 | 500 | 438 | කැප්පිටියාව දකුණ |
| 10 | දකුණු කැප්පිටියාව ප්‍රජා ජල ව්‍යාපෘතියට ජල මෝටරයක් හා අවශ්‍ය උපකරණ ලබා දිම. | 600,000.00 | 300 | ||
| 11 | කැකුණයාය පොල අසල මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම | 800,000.00 | 200 | 411 | දෙබොක්කාව බටහිර |
| 12 | තෙළඹුයාය / බටහිර දෙබොක්කාව මායිම් පාර සංවර්ධනය කිරිම | 700,000.00 | 400 | ||
| 13 | ප්‍රජා ශාලාව අසල පොල භූමිය සංවර්ධනය කිරිම | 300,000.00 | 1000 | ||
| 14 | කුඹුරු වලට වතුර ගැනිම සදහා කෙත් ඇල මීටර් 800 ක් පමණ ඉදිකිරිම | 1,200,000.00 | 150 | 409 | වෑකදවල දකුණ |
| 15 | සේවා පියස භූමියේ බිම සකස් කර ආරක්ෂිත දැල් වැට සකස් කිරිම. | 300,000.00 | 200 | ||
| 16 | සේවා පියස සදහා කාමර 3 ක් ඉදි කිරිම | 1,500,000.00 | 300 | 418 | කුඩා බිබුල උතුර |
| 17 | මොරයාය ශ්‍රි බෝධිරාජාරාම විහාරයේ පැති බැම්ම හා ගේට්ටුව වැට සමග සකස් කිරිම | 600,000.00 | 300 | 407 | මොරයාය උතුර |
| 18 | ප්‍රජා ජල ව්‍යාපෘතියේ ධාරිතාව වැඩි කිරීම සඳහා ඉදිකරන ජල ටැංකියේ වැඩ නිම කිරීම සඳහා | 1,200,000.00 | 150 | ||
| 19 | දරාද කුඹුර ඇනිකට් එක දෙපැත්ත පැති බැම්ම ඉදිකිරිම | 1,200,000.00 | 100 | 447 | අතුබොදේ බටහිර |
| 20 | මී ගහ ළඟ ඇනිකට් එක සදහා රැදවුම් ලෑලි ලබා දිම | 300,000.00 | 100 | ||
| 21 | ඇඹිලිපිටියේ ගෙදර කුඹුර අසල සිට මංජු මහතාගේ කුඹුර දක්වා දිවෙන ඇල මාර්ගය පැති බැමි යොදා කොන්ක්‍රීට් කිරිම | 1,200,000.00 | 45 | 401 | සියඹලහැද්දෑව |
| 22 | පලුගහ වැව ඉදිරිපිට මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරිම | 1,200,000.00 | 50 | 399 | මැදමුලන |
| 23 | සේවා පියස ඉදිකිරිම | 1,800,000.00 | 450 | 387 | වීරකැටිය නැගෙනහිර |
| 24 | සේවා පියස ඉදිකිරිම | 1,800,000.00 | 275 | 439 | කැප්පිටියාව උතුර |
| 25 | සේවා පියස ඉදිකිරිම | 1,800,000.00 | 317 | 388 | වීරකැටිය බටහිර |
| 26 | දෙවුන්දර ගෙදර අසල ගොඩ ඇලේ පැති බැම්ම ඉදිකිරිම | 1,200,000.00 | 150 | 400 | දෙගම්පොත |
| 27 | දෙගම්පොත වැවේ දකුණු සොරොව්ව ප්‍රතිසංස්කරණය | 300,000.00 | 22 | ||
| 28 | දෙගම්පොත වැවේ ප්‍රධාන දකුණු ඇලේ U හැඩය (මීටර් 150 ) සිටින සේ කොන්ක්‍රීට් කිරිම | 300,000.00 | 16 | ||
| 29 | සව්සිරි උයනේ සිට පටන්ගන්නා අතුරු ඇල මාර්ගය | 1,200,000.00 | 30 | 398 | යක්ගස්මුල්ල |
| 30 | පාසල ඉදිරිපිට කාණු පද්ධතිය | 300,000.00 | 40 | ||
| 31 | මිගාරනදී ප්‍රජා ජල ව්‍යාපෘතියේ ජලධාරිතාව පුළුල් කිරීම (ලීටර් 10000 ටැංකි දෙකක් මගින් සහ ජලය සපයන ලිඳේ ගැඹුර වැඩි කිරීමෙන්) | 1,500,000.00 | 400 | 441 | මීගස්ආර |
| 32 | උඩුකිරිවිල කනිටු විදුහලේ බුදු මැදුර සහ අනෙකුත් අඩුපාඩු සකස් කිරිම | 1,200,000.00 | 300 | 397 | උඩුකිරිවිල |
| 33 | කදමඩිත්ත සුහද එක්සත් ප්‍රජා ජල ව්‍යාපෘතිය සදහා පෙරහම් පද්ධතියක් සවි කිරිම | 1,500,000.00 | 149 | 424 | කඳමඩිත්ත |
| 34 | කැරන් වැවේ පිටවාන සකස් කිරිම | 600,000.00 | 100 | 440 | බුද්ධියගම උතුර |
| 35 | සේවා පියස අසල තරුණ මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරිම | 600,000.00 | 75 | ||
| 36 | පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා | 1,500,000.00 | 120 | 404 | කිංචිගුණේ බටහිර |
| 37 | කදමඩිත්ත ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය සඳහා පුස්තකාල ගොඩනැගිල්ලක් ඉදි කිරිම සහ වැසිකිලි පහසුකම් ඇති කිරිම සඳහා | 1,500,000.00 | 350 | 442 | මැදගම |
| 38 | ප්‍රජා ශාලාව ඇති භූමියේ කාමර දෙකක සේවා පියසක් ඉඳිකිරීම. | 1,800,000.00 | 400 | 427 | කළුවගහයාය |
| 39 | වෑකඳවල රෝහල සංවර්ධනය කිරීම. | 200,000.00 | 3000 | 408 | වෑකඳවල උතුර |
| 40 | යාය 02 ඩී 9 ඇළ ප්‍රතිසංස්කරණය කිරීම | 1,300,000.00 | 900 | ||
| 41 | පිට්ටනිදෙනි මාර්ගයේ ස්පීල් දමා සංවර්ධනය කිරීම | 600,000.00 | 150 | 385 | බැදිගම බටහිර |
| 42 | සියඹලාගස්ආර පාර සංවර්ධනය කිරීම. | 600,000.00 | 150 | ||
| 43 | ඇළ මාර්ගයේ නාන තොටුපල සංවර්ධනය කිරීම | 75,000.00 | 200 | ||
| 44 | ප්‍රජාශාලාවට අවශ්‍ය උපකරණ ලබාගැනීම සහ සංවර්ධන කටයුතු සඳහා | 225,000.00 | 200 | ||
| 45 | වැලි හන්දිය මාර්ගයේ කොරටුව වත්ත දක්වා ඉතිරි වැඩ නිම කිරීම | 900,000.00 | 100 | 382 | බැදිගම නැගෙනහිර |
| 46 | ගුරුමඩිත්ත වෙල්යාය හරහා ඇළ මාර්ගය ඉඳිකිරීම | 600,000.00 | 20 | ||
| 47 | බුද්ධියගම බටහිර ශ්‍රී ධර්මාරාමය විහාරය අසල පිං ළිද පාර කොන්ක්‍රීට් කිරීම | 1,200,000.00 | 25 | 392 | බුද්ධියගම බටහිර |
| 48 | ප්‍රජා ශාලාව අවට භූමියේ ආරක්ෂිත වැට ඉඳිකිරීම. | 300,000.00 | 256 | ||
| 49 | සේවා පියසක් ඉදිකිරීම සඳහා | 1,600,000.00 | 16 | 395 | මුල්ගිරිගල නැගෙනහිර |
| 50 | ප්‍රජා ශාලාව ඉතිරි කොටස සංවර්ධනය කිරීම. | 1,800,000.00 | 300 | 412 | තෙළඹුයාය |
| 51 | දිනේෂ් මාවත (1 පටුමග) බෝකකුව ඉදිකිරීම සහ මාර්ගය සංවර්ධනය කිරීම | 1,200,000.00 | 250 | 410 | දෙබොක්කාව නැගෙනහිර |
| 52 | ගල් කඩුල්ල මාර්ගය 1km සංවර්ධනය කිරීම. | 1,200,000.00 | 25 | 394 | මුල්ගිරිගල බටහිර |
| 53 | ග්‍රාමීය ජල යෝජනා ක්‍රමය සංවර්ධන කටයුතු සිදු කිරීම | 600,000.00 | 300 | ||
| 54 | සේවා පියස ඉදිකිරීම | 1,800,000.00 | 300 | 413 | ගෝණදෙනිය ඉහල |
| 55 | කපුගම්පොත වෙලේ සහ පහළ කුඹුරේ හිහේනේ වෙලේ පෝටවැව ඇනිකට් 02 ඉඳිකිරීම. | 900,000.00 | 40 | 443 | ඉත්තදෙමලිය දකුණ |
| 56 | මගුරුමස් ආර කුඹුර අසල පෙට්ටි බෝක්කුවක් ඉඳිකිරීම. | 600,000.00 | 50 | ||
| 57 | පුහුල් හේන වැවේ ස්පීල් එක සෑදීම | 900,000.00 | 100 | 444 | ඉත්තදෙමලිය බටහිර |
| 58 | ඉත්තදෙමලිය විද්‍යාලයේ පාසල් සංවර්ධන කටයුතු | 300,000.00 | 300 | ||
| 59 | ග්‍රාමීය ජල ව්‍යාපෘතියට මෝටරයක් සහිතව ජල මීටර් ලබාදීම. | 500,000.00 | 100 | 415 | අබකොලවැව උතුර |
| 60 | වෑකඩවල වැව අසල ගම්මායිම් පාර දක්වා ඇළ මාර්ගය ආඩි 01 * 01 වනසේ කොන්ක්‍රීට් කිරීම | 700,000.00 | 25 | ||
| 61 | සේවා පියස ගොඩ නැගිල්ල පුළුල් කිරීම සදහා | 900,000.00 | 25 | 405 | කෙමේගල |
| 62 | Fc 116 ඇළ මාර්ගය සංවර්ධනය කිරීම සඳහා | 600,000.00 | 25 | ||
| 63 | ගල්කෙම හන්දියේ සිට වෙදකොරටුව දක්වා මාර්ගය සංවර්ධනය කිරීම. | 1,200,000.00 | 23 | 423 | මල්හේවගේ අයින |
| 64 | මල්හේවගේ අයින සුමග ප්‍රජාමූල ජල ව්‍යාපෘතිය සදහා ජල මොටරයක් ලබා දීම. | 300,000.00 | 158 | ||
| 65 | ප්‍රජාශාලාව සංවර්ධනය කිරීම සඳහා | 1,500,000.00 | 1200 | 402 | කිංචිගුණේ නැගෙනහිර |
| 66 | රළුව ඉත්තදෙමළිය මාර්ගය පැතිබැම්ම සමග සංවර්ධනය කිරීම. | 1,800,000.00 | 200 | 436 | රළුව |
| 67 | ප්‍රජාජල ව්‍යාපෘතියට නව ෆිල්ටර් පද්ධතියක් සවි කිරීම. | 1,800,000.00 | 250 | 406 | මොරයාය දකුණ |
| 68 | සේවා පියස සඳහා කාමර දෙකක් ඉදිකිරීම | 1,800,000.00 | 225 | 417 | කුඩාබිබුල දකුණ |
| 69 | සෙනරත් මාවත සංවර්ධනය කිරීම | 800,000.00 | 50 | 429 | ඕකන්දයාය බටහිර |
| 70 | ඇහැලහේන පාරේ කැඩී ඇති බෝක්කුව පිළිසකර කිරීම. | 400,000.00 | 150 | ||
| 71 | මැදවෙලයාය කෙත් ඇළ සංවර්ධනය කිරීම | 1,200,000.00 | 18 | 416 | අබකොළවැව දකුණ |
| 72 | කණ්ඩියගාවත්ත උඩ අමුණ දොරක් සහිතව සංවර්ධනය කිරීම. | 600,000.00 | |||
| 73 | වසමේ ඇති අබලන් වැව් අලුත්වැඩියා කිරීම | 1,200,000.00 | 1000 | 391 | බුද්ධියගම නැගෙනහිර |
| 74 | සේවා පියසක් ඉදිකිරීම | 1,800,000.00 | 500 | 403 | කිංචිගුණේ දකුණ |
| 75 | සේවා පියසක් ඉදිකිරීම | 1,800,000.00 | 1500 | 425 | මුලන්යාය |
| 76 | දෙල්ගහවත්ත නිවස අසළින් යන බුරුතකොරටුව මාර්ගය කොන්ක්‍රීට් කිරීම. | 1,200,000.00 | 200 | 426 | කුඩගල්ආර |
| 77 | වීදි ලාම්පු සවි කිරීම සඳහා | 100,000.00 | |||
| 78 | ප්‍රජාශාලාව සඳහා | 1,800,000.00 | 800 | 389 | මණ්ඩාඩුව |
| 79 | මනම්පේරිදෙණිය තවාන දක්වා U හැඩැති ඇළක් සකස් කිරීම. ( 50m) | 800,000.00 | 30 | 414 | ගෝණදෙණිය පහළ |
| 80 | දංගහමුලන ඇළ මාර්ගයේ U හැඩැති ඇළක් සකස් කිරීම. (65m) | 700,000.00 | 30 | ||
| 81 | ගස්බානආර වැවේ සිට කුඹුරු වලට ජලය ගෙන යන ඇළ මාර්ගය සහ කුඹුරු වලට යන මාර්ගය සංවර්ධනය කිරීම | 500,000.00 | 65 | 386 | කුඩාබැදිගම |
| 82 | පෝටාව වැවේ වම් ඇළ ප්‍රතිසංස්කරණය කිරීම | 500,000.00 | 70 | ||
| 83 | පලුගහදෙණිය වැව ප්රතිසංස්කරනය කිරීම | 200,000.00 | 20 | ||
| 84 | බැදිගම උතුර සෞඛ්‍ය මධ්‍යස්ථානය පිළිසකර කිරීම | 800,000.00 | 234 | 383 | බැදිගම උතුර |
| 85 | ඉදිමණ්ඩිය පාර සංවර්ධනය කිරීම | 400,000.00 | 150 | ||
| 86 | බැදිගම උතුර ක්‍රීඩාපිටිය ප්‍රතිසංස්කරණය | 300,000.00 | 234 | ||
| 87 | සේවා පියසක් ඉදිකිරීම | 1,800,000.00 | 380 | 390 | අග්‍රහැර |
| 88 | හ/ ඕකන්දයාය මහ විද්‍යාලයේ ගේට්ටුව සහ වැට සකස් කිරීම | 1,200,000.00 | 300 | 428 | ඕකන්දයාය උතුර |
| 89 | බහුකාර්ය ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීම | 600,000.00 | 226 | ||
| 90 | සේවා පියසක් ඉදිකිරීම | 1,800,000.00 | 500 | 422 | හඳපාන්ගලඅයින |
| 91 | සේවා පියසක් ඉදිකිරීම | 1,800,000.00 | 351 | 420 | ගල්පොත්තයාය උතුර |
| 92 | සේවා පියසක් ඉදිකිරීම | 1,800,000.00 | 300 | 419 | ගල්පොත්තයාය දකුණ |
| 93 | සේවා පියසක් ඉදිකිරීම | 1,800,000.00 | 600 | 393 | මුල්ගිරිගල/ ද |
| 94 | අතුබොදේ පාසලේ බුදු මැදුර ඉදිරිපිට පැති බැම්ම හා කානු පද්ධතිය සකස් කිරීම. | 800,000.00 | 250 | 518 | අතුබොදේ නැගෙනහිර |
| 95 | ඉහළදෙණිය වැව පොදු ළිඳ අසළ සිලින්ඩර් යොදා බෝක්කුව ඉදිකිරීම | 400,000.00 | 300 | ||
| 96 | සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ආරක්ෂිත වැට සකස් කර වැසිකිළි පද්ධතිය සකස් කිරීම. | 600,000.00 | 450 | 445 | ඉත්තදෙමලිය නැගෙනහිර |
| 97 | කඩේගාව වැව ප්‍රතිසංස්කරණය කිරීම. | 600,000.00 | 30 | ||
| එකතුව | 93,800,000.00 | 25831 | |||
සමාජ සුභසාදනය
| අනු අංකය | යෝජනාව | ඇස්තමේන්තුගත මුදල රු. | ප්‍රතිලාභින් සංඛ්‍යාව | වසම් අංකය | ග්‍රාම නිලධාරී වසම |
| 1 | මැදගොඩ පෙර පාසල උපකරණ ලබාදීම. | 300,000.00 | 200 | 384 | මැදගොඩ |
| 2 | ග්‍රාම සංවර්ධන ගොඩනැගිල්ල සඳහා ජලය විදුලිය ලබාදීම. | 50,000.00 | 100 | 381 | බැදිගම දකුණ |
| 3 | ග්‍රාම සංවර්ධන ගොඩනැගිල්ලලේ පුස්තකාලය සදහා පොත් ලබාදීම. | 100,000.00 | 100 | ||
| 4 | මල්බෙරිගම ප්‍රජා ශාලාව ට අයත් ස්ථානයෙ ක්‍රීඩා පිටියේ සහ ප්‍රජා ශාලාවේ සංවර්ධන කටයුතු සඳහා. | 150,000.00 | 100 | ||
| 5 | සුසාන භූමිය වටා ආරක්ෂිත දැල් වැට හා හට් එකක් ස්ථාපිත කිරිම | 300,000.00 | 200 | 409 | වෑකදවල දකුණ |
| 6 | දහම් පාසල සදහා අවශ්‍ය ඩෙස් පුටු සකස් කර දිම | 300,000.00 | 300 | 418 | කුඩා බිබුල උතුර |
| 7 | පඹුරාව පුරාණ විහාරස්ථානයේ සංවර්ධන කටයුතු | 300,000.00 | 300 | 447 | අතුබොදේ බටහිර |
| 8 | ශ්‍රි අභිනවාරාම විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ලේ සංවර්ධන කටයුතු | 300,000.00 | 430 | 401 | සියඹලහැද්දෑව |
| 9 | චතුරංග මහතාගේ නිවස ඉදිරි පිට නාන තොටුපලක් ඉදිකිරිම | 300,000.00 | 27 | ||
| 10 | සේවා පියස ගොඩනැගිල්ල සිවිලිමක් ගසා විදුලිපංකා සවිකර පින්තාරු කිරිම | 300,000.00 | 510 | 399 | මැදමුලන |
| 11 | ගලේ අමුණ නාන තොටුපොළ ආවරණයක් සහිතව ඉදිකිරීම | 300,000.00 | 25 | ||
| 12 | පාසල් වැසිකිලි පද්ධතිය අලුත්වැඩියා කිරිම | 300,000.00 | 250 | 398 | යක්ගස්මුල්ල |
| 13 | මීගස්ආර සරසවි පෙර පාසලේ සංවර්ධනය කටයුතු | 300,000.00 | 30 | 441 | මීගස්ආර |
| 14 | උඩුකිරිවිල සුභසාධක සමිතියට යකඩ මඩුවක් සහ ඊට අවශ්‍ය අනෙකුත් උපකරණ ලබා දිම | 300,000.00 | 300 | 397 | උඩුකිරිවිල |
| 15 | ප්‍රජා ශාලාව සංවර්ධන කටයුතු සදහා | 300,000.00 | 128 | 424 | කඳමඩිත්ත |
| 16 | සුනීතගම බුදු මැදුරේ විහාර මන්දිරයේ වහල සකස් කිරිම | 600,000.00 | 300 | 440 | බුද්ධියගම උතුර |
| 17 | හිරු ක්‍රීඩා සමාජයේ ක්‍රිඩා පිටිය සංවර්ධනය කිරිම. | 300,000.00 | 120 | 404 | කිංචිගුණේ බටහිර |
| 18 | මැදගම මැනුම්වත්ත ප්‍රජා ශාලාව වටා වැට සකස් කර සංවර්ධනය කිරිම | 300,000.00 | 875 | 442 | මැදගම |
| 19 | පැතිබැම්ම සහිත බෝමලුව අලුත් වැඩියා කිරීම. | 150,000.00 | 1000 | 408 | වෑකඳවල උතුර |
| 20 | ප්‍රජා ශාලාවට ජලය ලබාගැනීම හා ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම. | 150,000.00 | 600 | ||
| 21 | පෙර පාසල සදහා රූපවාහිනී යන්ත්‍රයක් ලබා ගැනීම සහ සෙල්ලම් මිදුල ඉඳිකිරීම. | 150,000.00 | 30 | 385 | බැදිගම බටහිර |
| 22 | බැදිගම විහාරස්ථානයේ කැටගල් ඇතිරීම. | 150,000.00 | 500 | ||
| 23 | පාසලේ 40 - 20 ගොඩනැගිල්ලේ වහල අලුත් වැඩියා කිරීම. | 300,000.00 | 184 | 382 | බැදිගම නැගෙනහිර |
| 24 | හතමුණයාය ශ්‍රි ධර්මාරාම විහාරයේ සංවර්ධන කටයුතු සිදු කිරීම. | 150,000.00 | 256 | 392 | බුද්ධියගම බටහිර |
| 25 | මැදගම ශ්‍රී සීගල ටැම්පිට පුරාණ විහාරයේ සංවර්ධන කටයුතු සඳහා | 150,000.00 | 256 | ||
| 26 | හ/ මුල්ගිරිගල මහ විද්‍යාලය සදහා ෆොටෝ කොපි මැෂින් එකක් ලබාදීම | 200,000.00 | 370 | 395 | මුල්ගිරිගල නැගෙනහිර |
| 27 | ප්‍රජා ශාලාව නඩත්තුව සහ පිළිසකර කිරීම | 600,000.00 | 500 | 410 | දෙබොක්කාව නැගෙනහිර |
| 28 | ප්‍රජා ශාලාව වටා වැරන්ඩා එක සකස් කිරීම | 600,000.00 | 300 | 447 | ඉත්තදෙමලිය බටහිර |
| 29 | අබකොලවැව කනිටු විදුහලේ පැති බැම්ම සහිත ක්‍රීඩා පිටිය සැකසීම හා පාසල් භූමිය වටා ආරක්ෂීත වැටක් ඉඳි කිරීම. | 600,000.00 | 245 | 443 | අබකොලවැව උතුර |
| 30 | විහාර මන්දිරය වහලය සැකසීම, බිම පිළිසකර කිරීම. | 300,000.00 | 500 | 405 | කෙමේගල |
| 31 | අනෝමදස්සි දහම් පාසල් දරුවන් සදහා පොදු වැසිකිළියක් ඉදිකිරීම- මුණසිංහාරාමය මල්හේවගේ අයින | 300,000.00 | 250 | 423 | මල්හේවගේ අයින |
| 32 | දහම් පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම | 300,000.00 | 60 | 402 | කිංචිගුණේ නැගෙනහිර |
| 33 | දීප්ති පෙරපාසලේ වහල ප්‍රතිසංස්කරණය කිරීම. | 600,000.00 | 50 | 429 | ඕකන්දයාය බටහිර |
| 34 | වොලිබෝල් ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම | 300,000.00 | 30 | 391 | බුද්ධියගම නැ/ |
| 35 | ශ්‍රී බෝධිරාම විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා | 500,000.00 | 1500 | 426 | කුඩගල්ආර |
| 36 | ප්‍රජාශාලාව සංවර්ධනය කිරීම. | 300,000.00 | 400 | 414 | ගෝණදෙණිය පහළ |
| 37 | ප්‍රජාශාලාව ප්‍රතිසංස්කරණය කිරීම | 150,000.00 | 200 | 386 | කුඩාබැදිගම |
| 38 | පෙරපාසල සඳහා සෙල්ලම් මිදුල සකස් කිරීම හා කුඩා මුළුතැන්ගෙය ඉදිකිරීම | 150,000.00 | 200 | ||
| 39 | ශ්‍රී සුදස්සනානන්ද විහාරයේ දානශාලාවේ සිට ධර්ම ශාලාව දක්වා කොරිඩෝවක් ඉදිකිරීම | 300,000.00 | 200 | ||
| 40 | අඹරුක්කාරාම අසපුවේ ප්‍රතිසංස්කරණ කටයුතු | 300,000.00 | 234 | 383 | බැදිගම උතුර |
| 41 | නිග්‍රෝධාරාම මෙහෙණි ආරාමයේ බුදුගෙය වටා වීදුරු ආවරණය කිරීම හා ශබිධ විකාශන යන්ත්‍රයක් ලබාදීම | 300,000.00 | 500 | 446 | අතුබොදේ නැගෙනහිර |
| 42 | අතුබොදේ සංඝමිත්තාරාම මෙහෙණි ආරාමයේ සංවර්ධන කටයුතු සඳහා | 300,000.00 | 500 | ||
| එකතුව | 12,400,000.00 | 13160 | |||
පාරිසරික හා තිරසාර සංවර්ධනය
| අනු අංකය | යෝජනාව | ඇස්තමේන්තුගත මුදල රු. | ප්‍රතිලාභින් සංඛ්‍යාව | වසම් අංකය | ග්‍රාම නිලධාරී වසම |
| 1 | ගෝණගල රක්ෂිත ඉඩමේ වැට ඉදිකිරීම හා රුක් රෝපණය. | 300,000.00 | 300 | 381 | බැදිගම දකුණ |
| 2 | උඩුකිරිවිල කනිටු විදුහල් භුමිය තුළ ඔසු උයනක් ඇති කිරිම | 300,000.00 | 300 | 397 | උඩුකිරිවිල |
| එකතුව | 600,000.00 | 600 | |||
















