2019 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
Weeraketiya East
- ප්‍රධාන මාර්ගයෙන් හැරී මහසේරුගහහේන මාර්ගය සංවර්ධනය කිරිම
- බිම්බදුගොඩ මාර්ගය සංවර්ධනය කිරිම
- දංගහකොරටුව අසල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
අග්‍රහැර
- සිරිකදුරවත්ත මැද මාර්ගය සංවර්ධනය කිරිම (පාසල අසල)
- නයිගල වැවේහි සොරොව්ව ප්‍රතිසංස්කරණය
- සිරිකදුරවත්ත දෙවන මාර්ගය සංවර්ධනය කිරිම
මණ්ඩාඩුව
- කපුගම්පොත පියතිලක අයියගෙ මෝල ළඟින් දකුණට ඇති වෙල්යාය මාර්ගය සංවර්ධනය කිරිම.
- උඩුකිරිවාල වැව පහළ තේක්ක ගහ මුලන යායට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- මණ්ඩාඩුව ප්‍රධාන මාර්ගයේ කෙළවර පැතිබැම්ම ඉදිකිරීම
බුද්ධියගම නැගෙනහිර
- වලස්මුල්ල පාරේ ඉන්ධන පිරවුම් හල අසළින් වැවට යන මාර්ගය සංවර්ධනය කිරිම.
- වීරකැටිය බෙලිඅත්ත පාර කුඹුක හෝටලය අසල කළුවගහහේන මාවත සංවර්ධනය කිරිම.
- කංකානම් වැවේ සොරොව්ව ළඟට යන මාර්ගය සංවර්ධනය කිරිම
- කොන්දගල හා වලස්මුල්ල පාර අතර මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරිම (සිංගප්පූරු පාසල ඉදිරිපිට මාර්ගය).
- තංගල්ල පාර, වලස්මුල්ල පාර, බෙලිඅත්ත පාර, යන මාර්ග වලට හා වටරවුමට වීදි ලාම්පු සවි කිරිම
බුද්ධියගම බටහිර
- පංසල පාර සංවර්ධනය කිරිම.
- නව ප්‍රජාශාලා ගොඩනැගිල්ල වටා දැල්වැට හා ගේට්ටුව ඉදිකිරීම..
- මුල්ලමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් ඉදිකිරීම
මුල්කිරිගල දකුණ
- කඩවල කටුවැව ගම්මායිම් මාර්ගය සංවර්ධනය කිරිම
- සේවා පියසක් ඉදිකිරීම.
- පුහුල්හේන මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
මුල්කිරිගල නැගෙනහිර
- කොන්දගල සුදුගලහේන මාර්ගය සංවර්ධනය කිරිම.
- නුගේලඟ පාරේ ඉතිරි වැඩ කොටස සංවර්ධනය කිරීම.
- කොන්දගල තල්ගස්ආර පාර සංවර්ධනය කිරීම.
මුල්කිරිගල උතුරclosed
- පොල්හේන මාර්ගය සංවර්ධනය කිරිම
- ප්‍රජාශාලාවක් ඉදිකිරීම.
- දිග්පිටිය වැව්කණ්ඩිය ප්‍රතිසංස්කරණය කිරීම.
යක්ගස්මුල්ල
- පල්ලිය ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරිම
- කරවල කඩේ අසල සිට ප්‍රජාශාලාවට වැටී ඇති මාර්ගය කොන්ක්‍රීට් කිරීම.ළුත්වැඩියා කිරීම
- අඹගහ මුලන මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
දෙගම්පොත
- කජ්ජුගස්හේන සුරයන් මහතාගේ නිවස අසල සිට රත්නායක මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරිම
- දෙගම්පොත ඉලුක ලිද මාර්ගයේ කැටගල් ඇතිරීම.
- බුලත් ගෙදර උපුල් මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය ප්‍රත්සංස්කරණය කිරීම.
මුල්කිරිගල බටහිර
- ගම්මැද මාර්ගය සංවර්ධනය කිරිම
- සේවා පියසක් ඉදි කිරිම
- ගල්කඩුල්ල මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- සමගි පුර මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- පෙරහැර මාවතේ පටන්ගැන්මේ ඇති බෝක්කුව සකස් කිරිම
- බද්දාවල වෙල්යාය අසල ඇනිකට් එක සකස් කිරිම
- ගොඩ කුඹුර අසල ඇනිකට් එක සකස් කිරිම
- වැසිකිලි 4 ක් සෑදිම (වැසිකිලි නොමැති පවුල් සඳහා)
- පවුල් 3ක් සඳහා නිවාස ආධාර ලබා දිම
- පලොස්පිටිය වැව ප්‍රතිසංස්කරණය කිරිම.
මීගස්ආර
- පශුවෛද්‍ය කාර්යාලය අසල ඇති මාර්ගය සංවර්ධනය කිරිම.
- මීගස්ආර ඔවිලාන මාර්ගයේ ආරම්භක කොටස කොන්ක්‍රීට් කිරිම
- මීගස්ආර ඔවිලාන මාර්ගයේ බෝක්කුව ඉදිකිරිම
- පුංචි කැන්දකැටිය ගෙදර අසල සිට ප්‍රධාන බස් මාර්ගයට පිවිසෙන මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- අළුත් ගෙදර අසල මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඉදිකිරිම
- වැසිකිලි 25 ක් ඉදිකිරිම
- මීගස්ආර සරසවි පෙර පාසල සංවර්ධනය කිරිම
- අසංක මාවත කොන්ක්‍රීට් කිරිම
රළුව
- අඹහේන් මුල්ල මාර්ගය සංවර්ධනය කිරිම
- බදු වතුගොඩ ඔයට යන මාර්ගය සංවර්ධනය කිරිම
- බදු වතුගොඩ සිට හිඟුරුමුලන පන්සල දක්වා මාර්ගය සකස්කිරීම.
කිංචිගුණේ දකුණ
- කෙසෙල් කොරටුව ගෙදර අසල මාර්ගය සංවර්ධනය කිරිම
- සේවා පියසක් ඉදි කිරිම
- මාවතගොඩැල්ල මාර්ගයේ ඉතිරි කොටස ප්‍රතිසංස්කරණය කිරිම
කිංචිගුණේ බටහිර
- බෝපැලේ හන්දියේ අසල සිට මාර්ගය සංවර්ධනය කිරිම
- බහුකාර්ය ගොඩනැගිල්ලේ ප්‍රජා ශාලාව සම්පූර්ණ කිරීම.
- ප්‍රජා ශාලා ඉඩමේ වැට සවි කිරීම.
මොරයාය දකුණ
- සතිපොළ අසළින් ඇති මිය ගිය රණවිරුවාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරිම.
- ආයුර්වේදයේ පිටුපස පාරේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරිම.
- ගම ඇති ගම මැද පාරේ ඉතිරි වු කොටස කොන්ක්‍රීට් කිරිම.
මොරයාය උතුර
- වෙල මැද මාර්ගය සංවර්ධනය කිරිම
- ප්‍රජා ශක්ති ජල ව්‍යාපෘතියට පෙරහන් පද්ධතියක් ලබාදීම.
- පන්සල වම් පැත්තේ පිහිටි පාර සංවර්ධනය කිරීම.
- විදුලිය නොමැති පවුල් සඳහා විදුලිය ලබාදීම..
සියඹලාහැද්දෑව
- දංගාහේන නිවස අසල සිට ඇති මාර්ගය සංවර්ධනය කිරිම
- බහුකාර්ය ගොඩනැගිල්ල සඳහා ජලය ලබා ගැනිම සහ වැට සකස් කර ගේට්ටුවක් සකස් කිරිම
- ගංගාහේන පාර කොන්ක්‍රීට් කිරිම
- ඇල මාර්ගය හරහා බෝක්කු දෙකක් දැමීම.
මරදාන
- අංක 72 වත්තේ වැසිකිළි හා මණුවල පද්ධතිය අළුත්වැඩියා කර දිම.(72 වත්ත සිමන්ස් පාර මරදාන)
- ආනන්ද වසන්ත ප්‍රජා ශාලාවේ ජනෙල් දොරවල් අළුත්වැඩියා කර විදුලි පංකා 2ක් සහ පුටු 40ක් ලබා දීම.
- දේවානම්පියතිස්ස මාවතේ 64 හා 68 වත්ත සඳහා කාණු පද්ධතියක් සකස් කිරීම.
කෙමේගල
- ජයවීර මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරිම
- පන්සල අසල මාර්ගය සංවර්ධනය කිරිම
- ඩී08 මැද පාර ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම.
වෑකදවල දකුණ
- මාලා මහත්මියගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරිම
- ඇඩ්වින් මහතාගේ නිවස අසල පාර බෝක්කුවක් සමඟ සංවර්ධනය කිරීම.
- බී. පේමරත්න මහතාගේ නිවස අසල බෝක්කුව ඉදිකිරීම.දක්වා මහල් නිවාස අළුත්වැඩියා කිරීම.
දෙබොක්කාව බටහිර
- දෙබොක්කාව ඔයිලානෙ නිවස අසල සිට කිරිහාමි නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරිම
- ජයන්ත මහතාගේ නිවස අසලින් කැකුණයාය පාර හරහා ආරහේන මාර්ගය සංවර්ධනය කිරිම
- සුදුගල මාර්ගයේ ඉතිරි කොටස පැතිබැමි සහිතව කොන්ක්‍රීට් කිරීම.
දෙබොක්කාව නැගෙනහිර
- පළුගහ අසලින් කැකුණයාය දෙසට මාර්ගය සංවර්ධනය කිරිම
- ප්‍රජාශාලාව ලී කණු වෙනුවට කොන්ක්‍රීට් කණු යොදා සැකසීම.
- ඒකනායන වැවට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
අඹකොළවැව දකුණ
- අඹකොළ වැව කණ්ඩියවත්ත මාර්ගයේ උපසේන මහතාගේ නිවස අසල සිට නාමල් මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරිම
- රත්නසිංහ මාවත සංවර්ධනය කිරිම
- 3 කණුව ගම් මායිම් පාර කොන්ක්‍රීට් කිරිම
- සමගි මාවත කොන්ක්‍රීට් කිරිම
කොටහේන නැගෙනහිර
- රෝමානු කතෝලික බාලිකා විද්‍යාලයේ පාසැල් ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම.
- ශා. ලුසියා විද්‍යාලයේ 50*30 දෙමහල් ගොඩනැගිල්ල අළුත්වැඩියා කිරීම.
- කුමාර විද්‍යාලයේ වැසිකිළි පද්ධතිය ඉදිකිරීම.
- කැතිඩ්‍රල් පිරිමි විද්‍යාලයේ ගොඩනැගිලි අළුත්වැඩියා කිරීම.
මහවත්ත
- මහවත්ත ශා. අන්තෝනි දෙමළ විද්‍යාලයේ මායිම් තාප්පය අළුත්වැඩියා කිරීම.
- නාගලගම් වීදිය 151 වත්තේ සිට ප්‍රධාන මහා මාර්ගය දක්වා වැසි ජලය බැසයන පරිදි සකස් කිරීම.
- 75 වත්තේ සිට වැසි ජලය ප්‍රධාන කාණුවට බැසයන පරිදි සකස් කිරීම.
ජින්තුපිටිය
- ආදුරුප්පු වීදියේ කාණු පද්ධතිය පිළිසකර කිරීම.
- 128 වත්ත හා 129 වත්ත පොදු වැසිකිළි අළුත්වැඩියා කිරීම.