නව ප්‍රාදේශීය ලේකම් ලෙස අයි.එල්.වික්‍රමනායක මහතා සුබ මොහොතින් 2025.12.01 දින වැඩ බාරගත් අතර "ඵලදායී රාජ්‍ය සේවයක් වෙනුවෙන් වීරකැටිය කොට්ඨාශයට නායකත්වය ලබාදෙන්නට එතුමන්ට ශක්තිය ලැබේවායි" අප සියලු දෙනා සුබ පැතුම් එක් කරමු..
විරකැටිය විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් සංවිධානය කර...
මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ...
Colombo Divisional SecretariatColmbo,Sri Lanka.
+94 332 222 235
info[at]colombo.ds.gov.lk