රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/2025 අනුව වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ ක්ලීන් ශ්‍රී ලංකා (clean srilanka) ජාතික වැඩසටහණට සමගාමීව රාජ්‍ය ආයතන තුළ සංවිධිත බව පවත්වා ගැනීම සදහා "සෙයිරි" සතිය 2025 සැප්තැම්බර් මස 01 දින සිට 04 දින දක්වා ක්‍රියාත්මක කරන වැඩසටහණ යටතේ පළමු දින දැනුවත් කිරීම හා ක්‍රියාත්මක වීම වීරකැටිය ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස 'GovPay' නමින් හැඳින්වෙන ගෙවීම් පහසුකම වීරකැටිිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සක්‍රිය කර ඇත.

download

ඒ සඳහා කාර්යාල නිලධාරින්, ග්‍රාම නිලධාරින්, සමෘද්ධි සංවර්ධන නිලධාරින් සහ ආර්ථික සංවර්ධන නිලධාරින්ගේ සහයෝගයෙන් කාර්යාලීය නිලධාරින්ට සෙත් පැතීම සහ කාර්යාලයේ‍ සේවයේ නියුතුව සිට මිය ගිය නිලධාරින්ට පිං පැමිණවීම  වෙනුවෙන් 2018.12.28 දින මහා පරිත්‍රාණ දේශනාව සහ පසු දින උදෑසන සංඝ ගත දක්ෂිණාව පැවැත්වීම ට නියමිතය.

ඒ සඳහා පිං කැමති ඔබ සියළු දෙනා හට ගෞරවයෙන් යුතුව ආරාධනා කර‍ සිටිමු.

images

දකුණු පලාත් සභාව විසින් මෙහෙයවන"ජන මෙහෙවර” ජංගම සේවය

WhatsApp Image 2024 05 16 at 13.28.59

aaaaaaaaab dumy    pdf application

 

 

 

 

 

 

 

News & Events

09
ජූලි2026
ටෙඩ්බේයා නිශ්පාදන පුහුණු වැඩසටහන

ටෙඩ්බේයා නිශ්පාදන පුහුණු වැඩසටහන

විරකැටිය විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් සංවිධානය කර...

09
ජූලි2026
මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ...

Scroll To Top