
නව ප්‍රාදේශීය ලේකම් ලෙස අයි.එල්.වික්රමනායක මහතා සුබ මොහොතින් 2025.12.01 දින වැඩ බාරගත් අතර "ඵලදායී රාජ්‍ය සේවයක් වෙනුවෙන් වීරකැටිය කොට්ඨාශයට නායකත්වය ලබාදෙන්නට එතුමන්ට ශක්තිය ලැබේවායි" අප සියලු දෙනා සුබ පැතුම් එක් කරමු..![]()
![]()
Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.
Contact Us