Find the services we provide...

Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.

Contact Us

News & Events

09
Jul2026
ටෙඩ්බේයා නිශ්පාදන පුහුණු වැඩසටහන

ටෙඩ්බේයා නිශ්පාදන පුහුණු වැඩසටහන

විරකැටිය විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් සංවිධානය කර...

09
Jul2026
මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ...

ප්‍රාදේශීය ඵලදායිතා දර්ශකයේ  ප්‍රාදේශීය ඵලදායිතා දර්ශකයේ හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ලද ප්‍රාදේශීය ඵලදායිතා දර්ශකයේ (Citizen Mirror - Divisional Productivity Index 1.0) හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හිමි විය. ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ලද ප්‍රාදේශීය ඵලදායිතා දර්ශකයේ (Citizen Mirror - Divisional Productivity Index 1.0) හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හිමි විය. මෙම සුවිශේෂී ජයග්‍රහනය සඳහා මහත් කැපවීමෙන් හා වගකීමෙන් යුතුව කටයුතු කළ ප්‍රාදේශීය ලේකම් තුමා, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය, මාණ්ඩලික නිළධාරීන්, ඵලදායිතා සංවර්ධන නිළධාරීන් ඇතුළු සමස්ථ නිළධාරී මණ්ඩලයේම කැපවීම සහ උනන්දුව මෙම විශිෂ්ඨ ජයග්‍රහනයට හේතු සාධක විය.එකමුතුකම, සහයෝගය හා සහජීවනය තුළින් සෞභාග්‍ය පිරි ස්වයංපෝෂිත සමාජයක් බිහිකිරීම උදෙසා නිරන්තරයෙන් අපි කැපවෙමු.

cit mir

 

Scroll To Top